සේතුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇළ දොළ ආදියෙන් එතෙරවීම සඳහා දෙතෙර යා කොට දමන ලී කඳ ; ඒ දණ්ඩ ; පාලම.
2. අවයව දෙකක සම්බන්ධය ඇති කරන අවයවය.
3. මාර්ගය ; මඟ.
4. නිර්වාණාවබෝධය වළක්වන ආපත්ති ස්කන්ධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඒදණ්ඩ (පා. සං. සෙතු)
1. නා. ඇළ දොළ ආදියෙන් එතෙරවීම සඳහා දෙතෙර යා කොට දමන ලී කඳ ; ඒ දණ්ඩ ; පාලම.
2. අවයව දෙකක සම්බන්ධය ඇති කරන අවයවය.
3. මාර්ගය ; මඟ.
4. නිර්වාණාවබෝධය වළක්වන ආපත්ති ස්කන්ධය.
නා. ඒදණ්ඩ (පා. සං. සෙතු)