moon

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. උපග්‍රහයා
2. vi. කල්පනාවෙහි යෙදී සිටිනවා
3. n. චන්ද්‍ර
4. n. චන්ද්‍රයා
5. n. තරිඳු
6. n. තාරකපති
7. n. තුෂරකර
8. n. තුසරකර
9. n. නිශාකර
10. n. නිසයුරු
11. n. නිසාකර
12. vi. නොසන්සුන්ව යෙදී සිටිනවා
13. n. භග
14. n. මාසය
15. st. රජනිකර
16. st. විහග
17. st. විහඟ
18. st. ශශධර
19. st. ශශි
20. st. ශශිකර
21. st. ශේෂ පත්‍රය
22. n. සඳ
23. st. සඳු
24. st. සසංක
25. st. සිසි
26. st. සිසිකර
27. සේ
28. st. සේකර
29. st. සොමි
30. n. හඳ
31. n. හිමකර