සඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. චන්ද්රයා ; සිසි.
2. උත්තමයා.
3. සඳුට හිමි දිනය ; සඳු දින.
4. (ජ්යෝති.) නවග්රහයන්ගෙන් එකක් වූ සඳු ග්රහයා.
5. සඳ වැනි ලපය.
6. මොනර පිලෙහි ඇස ලකුණ ; චන්ද්රාක්ෂිය.
7. සෙනෙහස ; ආදරය.
8. පිනි.
9. (ව්යාක.) පදයන්හි පෙරපර අකුරු ගැළපීම ; වර්ණ ගැළපීම.
10. (ශරීර) සන්ධිය.
11. සතුට ; ප්රීතිය ; ආශාව ; කැමැත්ත.
12. සන්ධ්යා කාලය.
13. ස්ත්රිය; කාන්තාව.
14. පෙම්වතිය ; ප්රියාව.
15. සඳුන් ; චන්දන.
16. සුවඳ ; සුගන්ධය.
17. ඇතා ; හස්තියා.
18. නෙළුම් මල.
19. සැකය ; සංකාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. හඳ/ උත්තමයා/ සඳුදා/ සෙනෙහස (පා. චන්ද සං. චන්ද්ර) 2. සන්ධි නමැති රාජ ගුණය/ අක්ෂර ගැළපීම/ ශරීර සන්ධිය (සං. සන්ධි) 3. සතුට; කැමැත්ත (සං. ඡන්ද) 4. ඡන්දසක නාමය (සං. ඡන්දස්) 5. සවස් කාලය (සං. සන්ධ්යා) 6. ගැහැනිය/ පෙම්වතිය 7. සඳුන් (පා. සං. චන්දන) 8. සුවඳ (සං. සුගන්ධ) 9. ඇතා 10. සැකය (සං. සන්දෙහ)