නිසයුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රාත්‍රිය කරන්නා වන චන්ද්‍රයා; නිශාකරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. moon