සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2286
නිෂේධය
නිෂේධාත්මක
නිෂේධිත
Bot. inhibited
නිස
1. n. night
2. under-study
නිසංසල
1. a. tranquil
2. a. unshakable
නිසංසල කරනවා
v. tranquillize
නිසංසල වස්තු
n. still life
නිසංසලතාව
n. stillness
නිසග
නිසග පැවැත්ම
නිසග සාධකය
Med. intrinsic factor
නිසඟල
නිසදිය පේශිය
Med. gluteal muscle
නිසඳැස්
n. meterless
නිසඳැස් කවි
n. free verse
නිසම්මකාරී
a. careful
නිසයුරු
n. moon
නිසර
n. infertile
නිසර කරනවා
Ele. detune
නිසර කිරීම
Phy. detuning
නිසර්ග
නිසර්ග බුද්ධිය
නිසර්ගසිද්ධ
නිසර්පණය
Mat. gliding