සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2287
නිසරු
1. adj. arid
2. Aes. banal
3. a. barren
4. a. dry
5. a. infertile
6. a. jejune
7. Bot. sterile
8. non-fertile
නිසරු කතාබහ
n. wind
නිසරු කඳුගැටය
n. fell
නිසරු කලා කෘති
නිසරු කියමන
නිසරු බව
Bot. sterility
නිසරු බිම
n. desert
නිසරු බිම්
n. bad lands
නිසරුව
n. meagreness
නිසල
1. adj. calm
2. a. firm
3. a. immovable
4. Phy. stagnation
5. stayed
6. Aes. still
නිසල කරනවා
v. suppress
නිසල කේන්ද්රය
Civ. dead centre
නිසල ජලය
Sur. slack water
නිසල බව
නිසල රූ
Aes. still life
නිසල රූ දසුන
නිසල රූ සිතුවම
Aes. still life
නිසලතාව
නිසලන
Sta. stagnation
නිසලනය
Civ. steady
නිසලබව
Geo. lull
නිසසර
නිසසල
a. unshakable
නිස්කලංක
1. a. faultless
2. a. untroubled