නිසරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හරයක් නැති; නිෂ්ඵල; නිස්සාර.
2. වි. නින්දා සහගත; නින්දනීය; ගර්හිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. arid
2. Aes. banal
3. a. barren
4. a. dry
5. a. infertile
6. a. jejune
7. Bot. sterile
8. non-fertile