නිස්කලංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කැළලින් තොර; නිර්මල; දෝෂ නැති.
2. වි. කරදර හිරිහැර නැති; විවේක පහසුව ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිකැලැල්; නිර්මල/ ආබාධ රහිත/ සන්සුන්/ විවේකී (සං. නිෂ්කලඞ්ක)

වි. නිෂ්කලංක

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. faultless
2. a. untroubled