නිෂේධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැළැකීම; බාධා කිරීම; ප්‍රතිෂේධය; තහනම.
2. නා. මොළයේ ප්‍රතික්‍රියාවක් නිසා ඇති වන චලනාදියේ දරුණු බව වළක්වා පාලනය කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැළැක්වීම; බාධා කිරීම (සං. නිෂෙධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. exclusion
2. n. veto