නිසංසල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොසෙල්වෙන; නොසැලෙන; නිසොල්මන්; නිශ්චල

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොසෙල්වෙන; නොසැලෙන; නිශ්චල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. tranquil
2. a. unshakable