මාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අවුරුද්දක් බෙදා ඇති කොටස් දොළහෙන් එකක් වන සාමාන්යයෙන් දින 30ක හෝ සති 4ක කාලය.
2. චන්ද්රයා පොළව වටා එක් වරක් යාමට නොහොත් සූර්යයා එක් රාශියක් තුළ ගමන් කිරීමට ගතවන අටවිසි දිනක කාලය.