විහඟ

vihan̆ga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පක්ෂියා ; කුරුල්ලා ; විහඞ්ගමයා.
2. සූර්යයා.
3. සඳ.
4. වැස්ස.
5. ඊතලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අහසේ යන්නා; පක්ෂියා/ සූර්යයා/ චන්ද්‍රයා (පා. සං. විහග, විහංග)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අහසෙහි යන්නා = පක්ෂියා. (පි. 480)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. bird
2. st. moon
3. st. sun