වානර

vānara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වඳුරු වර්ගයට අයත් ; වඳුරන් පිළිබඳ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වඳුරු වර්ගයට අයත් (පා. සං. වානර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වඳුරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වඳුරා, රිලවා. (පි. 464)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. anthropoid
2. st. monkey
3. simian

Digital Pāḷi Dictionary