සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3918

වාද්‍ය රහිත ගීතය

madrigal

වාද්‍ය වෘන්දයකට සම්බන්ධ

a. orchestral

වාද්‍යු

playing

වාද්‍යු මංජුසාව

harmonium

වාද්‍යු වෘන්දයකට සම්බන්ධ

orchestral

වාදාරෝපණය

n. accusation

වාදි

1. a. debating
2. a. wise

වාදී

1. a. debating
2. a. wise

වාදොර

n. exhaust pipe

වාන

n. spill

වානප්‍රස්ථ

1. st. hermit
2. st. hermitage

වානර

1. a. anthropoid
2. st. monkey
3. simian

වානර මානව

hominoid

වානර මානවයා

1. hominoid
2. Soc. pithecanthropus

වානර වර්ගයේ විශාල සතෙක්

n. mandrill

වානර වර්ගයේ සතෙක්

orang-outang

වානර වර්ගයේ සතෙක් ඔරං ඔටං

orang-utan

වානරයා

n. ape

වානරයාටත් මනුෂ්‍යයාටත් අතර ඇති සත්ත්ව වර්ගය

n. missing link

වානරාභ

Psy. pithecoid

වානවා

vti. suffer

වාන්

1. Aes. mat
2. st. spill

වාන් දමනවා

v. spill over

වාන් මඟ

Civ. spillway