සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3919

වාන්ටයිට්

cervantite

වාන්ත

Aes. platitudinous

වාන්තක වායුව

n. nitrogen

වාන්තය

Aes. platitude

වානී

Log. speech

වානේ

n. steel

වානේ උත්කීරණය

Aes. steel engraving

වානේ කම්හල

n. steelworks

වානේ තහඩුවෙන් ආරක්ෂිත

steel-clad

වානේ පටිය

Civ. steel band

වානේ පටියෙන් මැනීම

taping

වානේ බවට හරවනවා

v. acierate

වානේ මුහුණස් ලෑම

Civ. steeling

වානේ යොදා දැඩි කිරීම

steeling

වානේරාමුව

n. chase

වානොලීන්

Aes. varnolene

වාපත

1. n. aerofoil
2. Mat. airfoil

වාප්පු

1. st. wharf
2. Sur. wharves

වාප්පු ගාස්තුව

Acc. wharfage

වාප්පුකරු

Law. wharfinger

වාප්පුව

Soc. wharf

වාපි

st. tank

වාපුෂ්‍ය

Law. corporeal

වාපුෂ්‍යය

Law. corpus