වානේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දැඩි කළ ශක්තිමත් යකඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තද යකඩ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. steel