වාප්පු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වරායක රේගු පොළ සම්බන්ධ ; බඩු බෑම හා පැටවීම පිණිස වරායේ ඇති වේදිකාව පිළිබඳ.
2. තොටමුණක රේගුපොළ හා සම්බන්ධ ; තොටමුණක ආනයන අපනයන භාණ්ඩ ගොඩබෑම හා පැටවීම හා සම්බන්ධ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වරායක බඩු පැටවීමට හා ගොඩබෑමට ඇති වේදිකාව/ රේගුව