වාදී
vādī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වාද කරන ; පරවාද මර්දනයෙහි ව්යක්ත.
2. යම්කිසි මතයක හෝ ධර්මයක පිහිටි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කියන්නා; දේශනා කරන්නා; වාද කරන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කියන සුලු තැනැත්තා, වාදියා. (පි. 464)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vādī 1 adj speaking; saying; telling [√vad > vād + *ī]
- vādī 2 masc who professes a doctrine; adherent [√vad > vād + *ī]
- vādī 3 masc speaker; talker [√vad > vād + *ī]