සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 799

වාතමණ්ඩලික

පු. සුලි සුළඟ. (පි. 463)

වාතවුට්ඨි

ඉ. වාතය සහිත වර්‍ෂාව, වාතයෙන් විසුරුවන ලද ජලය ඇති වර්‍ෂාව. (පි. 463)

වාතහක්ඛක

පු. වාතය අනුභව කරන්නා, හුළං බොන්නා. (පි. 463)

වාත්තා

ඉ. වාර්‍තාව, වෘත්තාන්තය, තොරතුරු. (පි. 463)

වාත්තාකී

ඉ. හෙළබටු. (පි. 463)

වාතාතප

න. වාතය හා අවුව. (පි. 463)

වාතාබාධ

පු. වාත රොග, වාතගාය. (පි. 463)

වාතාහත

පු. වාතයෙන් නසන ලද. (පි. 463)

වාති

ක්‍රි. (√ භු. වා, ගතියං, යෑමෙහි +ති) හමයි, විහිදෙයි. (පි. 463)

වාතික

පු. වාතය ඇත්තා, වාත රොගියා. (පි. 463)

වාතිඞ්ගන

න. වම්බටු. (පි. 463)

වාතෙරිත

ති. වාතයෙන් කම්පාවන ලද, වාතයෙන් සොලවන ලද. (පි. 463)

වාද

පු. වාදය, විරුද්ධ වාදය, කීම. (පි. 463)

වාදක

පු. කියන්නා, කථිකයා, වාද ඇත්තා, වාදනය කරන්නා. (පි. 463)

වාදන

න. වැයීම, වාද්‍යය කිරීම, වාදනය කිරීම. (පි. 463)

වාදපථ

පු. වාද මාර්‍ගය, වාදභූමිය, වාද පිළිවෙළ. (පි. 463)

වාදානුවාද

පු. වාදය හා අනුවාදය, වාදය හා ප්‍ර‍තිවිරුද්ධවාදය. (පි. 463)

වාදි

පු. වාදසීලියා, වාදය ස්වභාව කොට ඇත්තා. (පි. 463)

වාදික

පු. වාද ඇත්තා, වාදකයා, කථිකයා, කියන්නා. (පි. 463)

වාදිත

පු. අතතාදි වාද්‍යය, වයන ලද.
ති. කියන ලද, වාද්‍යය කළ. (පි. 463)

වාදිත්ත

න. ආතතාදිය. (පි. 463)

වාදිත්ත වාදන

න. වීණාදීන් වයන දඬු ආදිය. (පි. 463)

වාදී

පු. කියන සුලු තැනැත්තා, වාදියා. (පි. 464)

වානපත්ථ

පු. වානප්‍ර‍ශ්තය, ආරාමය, අසපුව. (පි. 464)