වාති
vāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වා+අ) සුළං හමයි; හමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වා, ගතියං, යෑමෙහි +ති) හමයි, විහිදෙයි. (පි. 463)
Digital Pāḷi Dictionary
- vāti 1.1 pr blows (among); wafts (to); diffuses (among) [vā + ti]
- vāti 2.1 sandhi or' [vā + iti]