වාදි
vādi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වාද කරන ; පරවාද මර්දනයෙහි ව්යක්ත.
2. යම්කිසි මතයක හෝ ධර්මයක පිහිටි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වාදසීලියා, වාදය ස්වභාව කොට ඇත්තා. (පි. 463)
vādi
1. වි. වාද කරන ; පරවාද මර්දනයෙහි ව්යක්ත.
2. යම්කිසි මතයක හෝ ධර්මයක පිහිටි.
පු. වාදසීලියා, වාදය ස්වභාව කොට ඇත්තා. (පි. 463)