වඩි

vaḍi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැඩි වීම.
2. වඩුවා.
3. මැණික් ඔප දැමීමට ගන්නා බදාමය.
4. චිත්‍ර ඵලකයක් සඳහා ගැනෙන බදාමය.
5. පොල්, කුරුඳු ආදියෙන් තෙල් සිඳ ගැනීමට වරකට සෙක්කුවට හෝ බඳුනට දමන ප්‍රමාණය.
6. වරකට බීමට සිඳිනු ලබන කසාය ප්‍රමාණය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. වෙඨනෙ, වෙළීමෙහි. (පි. 456)