සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 782
වඩ්ඪ
√ චු. විකිරණෙ, විසුරුවීමෙහි, වඩ්ඪෙති, වඩ්ඪයති, විසුරුවයි.
√ භු. වඩ්ඪමානෙ, වැඩීමෙහි, වඩ්ඪති, වැඩෙයි. (පි. 456)
වඩ්ඪක
පු. වඩුවා, තච්ඡකයා. (පි. 456)
වඩ්ඪති
ක්රි. (√ භු. වඩ්ඪ, වඩ්ඪනෙ, වැඩීමෙහි +ති) වැඩෙයි. (පි. 456)
වඩ්ඪන
න. වැඩීම, අභිවෘද්ධිය. (පි. 456)
වඩ්ඪනක
පු. වැඩීම, වඩ්ඪන. (පි. 456)
වඩ්ඪමාන
න. වැඩෙනු ලබන, එරඬු ගස, එඬරු. (පි. 456)
වඩ්ඪමානකච්ඡායා
ඉ. වැඩෙනු ලබන සෙවන, එම කාලය, සවස් කාලය. (පි. 456)
වඩ්ඪි
ඉ. අභිවෘද්ධිය, වැඩීම, වෘද්ධිය. (පි. 456)
වඩ්ඪි මූල
න. වැඩෙන මිල, පොලිය. (පි. 456)
වඩ්ඪික
පු. වර්ධනය කරන්නා, එකතු කරන්නා. (පි. 456)
වඩ්ඪිත
ති. වැඩෙන ලද, වෘද්ධියට පැමිණෙන ලද. (පි. 456)
වඩි
√ භු. වෙඨනෙ, වෙළීමෙහි. (පි. 456)
වණ
√ චු. සරීර චුණ්ණෙ, ශරීරය සුණු කිරීමෙහි, වණෙති, වණයති, ශරීරය සුණු කරයි.
√ භු. ඤාණෙ, චින්තනෙ, සවණෙච, දැනීමෙහි සිතීමෙහි ශ්රවණයෙහි, වණති.
√ භු. සද්දෙ, ශබ්දයෙහි, වණති, ශබ්ද කරයි.
පු. ව්රණය, වණය, ශරීරවල සෑදෙන වණ. (පි. 457)
වණ කොලක
න. තුවාල බඳින රෙදි කැබැල්ල. (පි. 457)
වණ මුඛ
පු. වෘණ මුඛ. (පි. 457)
වණ්ට
√ භු. පුථක් කරණෙ, වෙන් කිරීමෙහි, වණ්ටති, වෙන් කරයි.
න. නටුව, නැට්ට.
√ චු. කොට්ඨාසෙ, බෙදීමෙහි, වෙන් කිරීමෙහි, වණ්ටෙති, වණ්ටයති, බෙදයි, වෙන් කරයි. (පි. 456)
වණ්ටක
න. නැට්ට, වණ්ට. (පි. 456)
වණ්ටිත
න. නැටි ඇති. (පි. 456)
වණ්ටෙති
ක්රි. (√ භු. වණ්ට, පුථක්කරණෙ, වෙන් කිරීමෙහි +ණෙ+ති) බෙදයි, වෙන් කරයි. (පි. 456)
වණ්ණ
√ චු. පසංසායං, පැසසීමෙහි, වණ්ණෙති, වණ්ණයති, පසසයි, ප්රශංසා කරයි.
පු. සංස්ථාන, රූප, රූපායතන, හේතු, ඡවි, ප්රමාණ, ප්රශංසා, අක්ෂර, කීර්ති, ගුණ, ඇතුන් පිට අතුරණ චිත්ර කම්බිලිය. (පි. 456)
වණ්ණ කසින
න. නීල, පීතාදි වර්ණ කසිනය. (පි. 456)
වණ්ණ දසක
න. මනුෂ්යයාගේ ශරීර වර්ණණය අධිකවූ, දශ අවුරුදු කාලය. (පි. 456)
වණ්ණ භූමි
ඉ. වර්ණනා භූමිය. (පි. 457)
වණ්ණක
න. විලොපනය.
පු. සිරියල්. (පි. 456)