වඩ්ඪන
vaḍḍhana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දියුණු වීම; වැඩීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වැඩීම, අභිවෘද්ධිය. (පි. 456)
Digital Pāḷi Dictionary
- vaḍḍhana 1 nt increasing; growing; proliferating [√vaḍḍh + ana]
- vaḍḍhana 2 nt interest (in); attachment (to); indulgence (in) [√vaḍḍh + ana]
- vaḍḍhana 3 adj increasing; growing; proliferating [√vaḍḍh + ana]
- vaḍḍhana 4 adj making grow; causing to increase; generating [vaḍḍhe + ana]