වාදිත

vādita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වැයුම ; වාදනය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. තූර්ය භාණ්ඩය; තූර්ය වාදනය; වාද්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අතතාදි වාද්‍යය, වයන ලද.
ති. කියන ලද, වාද්‍යය කළ. (පි. 463)

Digital Pāḷi Dictionary