වාදපථ
vādapatha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වචනයෙන් කිය හැකි දෙය; විවාදයට හේතු වූ කරුණ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වාද මාර්ගය, වාදභූමිය, වාද පිළිවෙළ. (පි. 463)
Digital Pāḷi Dictionary
- vādapatha 1 masc modes of expression; ways of speaking; linguistic concepts [vāda + patha]
- vādapatha 2 masc kind of doctrine; religious belief; belief system [vāda + patha]