වානප්‍රස්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වනයේ තවුස්දම් රැකීම හා සම්බන්ධ.
නා.ප්‍ර. ආරණ්‍යය ; වනයෙහි පිහිටි වාසභූමිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වනයෙහි තවුස්දම් රකින (සං. වානප්‍රස්ථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. hermit
2. st. hermitage