ලිහිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බුරුල් වූ ; සැහැල්ලු ; ශිථිල ; ඉහිල්.
2. තේරුම් ගැනීමට පහසු ; සරල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැහැල්ලු/ තේරුම් ගැනීමට පහසු/ බුරුල් (සං. ශිථිල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. baggy
2. a. easy
3. Bot. lax
4. Soc. liberal
5. Aes. light
6. a. loose
7. a. simple