ලිහිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් කිරිමට ලැබෙන රුකුල ; බුරුල ; පහසුව ; ශිථිල භාවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. leniency
2. Sur. looseness
3. sagging