සමානත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමාන භාවය ; සමබව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. equalisation
2. Soc. generality
3. n. parity
4. n. similarity
5. n. uniformity