සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4459
සමාන සේ සලකනවා
vt. even
සමානකම
1. n. affinity
2. n. agreement
3. co-ordination
4. n. conformity
5. n. likeness
සමානකමක් තිබෙනවා
vt. border on
සමානකම් ඇති
1. a. allied
2. n. analogical
3. a. analogous
සමානකරණය ලකුණු ක්රීඩාවක්
n. equalizer
සමානකෝණිකය
Mat. isogon
සමානගෝත්රික
a. collateral
සමානත්වය
1. Eco. equalisation
2. Soc. generality
3. n. parity
4. n. similarity
5. n. uniformity
සමානතා විමසනවා
v. collate
සමානතාත්මක
Mng. egalitarian
සමානතාව
සමානති
a. isocline
සමානති රේඛා
Mat. isoclinals
සමානති රේඛාව
සමානතිකය
Phy. isoclinal
සමානතියක් සහිත ඉරි පෙළ
සමානනුවර්ත්ය
Mat. equianharmonic
සමානනුවර්තී
Mat. equianharmonic
සමානයක් නැති දෙය
සමානයනය කරනවා
Law. adduce
සමානයා
සමානයෙක් නැති
a. unrivaled