සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4458

සමාන නොකළැකි

a. incomparable

සමාන පක්ෂියෙක්

n. yellowhammer

සමාන පිටපත

facsimile

සමාන පෙති සතරක් ඇති

a. cruciferous

සමාන බල ඇති

a. equipollent

සමාන බව

1. n. equality
2. n. homogeneity
3. n. level
4. Psy. likeness

සමාන බවට පමුණුවනවා

1. vt. equalize
2. vt. even

සමාන බවට හරවනවා

vt. co-ordinate

සමාන භක්තිකයා

1. co-religionist
2. coreligionist

සමාන යයි කියනවා

vt. liken

සමාන රූප වචනය

n. homograph

සමාන ලකුණු ගන්නන් අතරින් දිනුම්කරු ‍තේරීම

tie-break

සමාන ලෙස

1. adv. like
2. Acc. pari passu

සමාන වන

adj. commensurable

සමාන වයස්ක

a. coeval

සමාන වර්ගය

n. category

සමාන වස්තුව

1. n. analogue
2. n. equivalent

සමාන වූ දේ

1. n. like
2. n. match

සමාන වෙනවා

1. vti. agree
2. v. coincide
3. vti. compare
4. vti. conform
5. vi. tally
6. vt. take after

සමාන ශබ්දය ඇති එභෙත් තේරුම වෙනස් වචනය

n. homophone

සමාන ශබ්දය ඇති එහෙත් තේරුම වෙනස් වචනය

homophone

සමාන ස්වර ඇති

adj. assonant

සමාන ස්වර ඇතිවීම

n. assonance

සමාන සේ පෙනෙනවා

v. look like