compare

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. උපමා කරනවා
2. vti. උපමා වශයෙන් යොදනවා
3. n. තුලනය
4. v. තුලනය කරනවා
5. n. සංසන්දනය
6. v. සංසන්දනය කරනවා
7. සංසන්දනය කරන්න
8. vti. සමාන කරනවා
9. vti. සමාන වෙනවා
10. v. සසඳනවා
11. vti. සසඳා බලනවා
12. n. සැසඳීම