සංසන්දනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමාන අසමානකම් විමසා බැලීම ; සමකර බැලීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමාන අසමානකම් විමසා බැලීම (පා. සංසන්‍දනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. compare
2. n. comparison
3. n. reconciliation