සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4329

සංශෝධිත

1. a. corrected
2. a. revised

සංශෝෂණය

Phy. sorption

සංසක්ත

1. a. adherent
2. Soc. adhesive
3. a. attached
4. adj. coherent
5. Bot. cohering
6. adj. cohesible
7. adj. cohesive
8. a. connected

සංසක්ත වෙනවා

1. Soc. adhere
2. vi. cohere

සංසක්තක

Aes. cohesive

සංසක්තනය

Aes. coherence

සංසක්තය

1. n. coherence
2. n. coherency

සංසක්ති

Soc. cohesive

සංසක්තික

cohesive

සංසක්තිය

1. Soc. adhesion
2. Soc. coherence
3. n. cohesion

සංසක්තිය.

cobesion

සංසජ්ජකය

Phy. coherer

සංසද

n. coterie

සංසදය

1. Eco. pool
2. n. society

සංසදිකාව

Aes. coterie

සංසන්දකය

Phy. comparator

සංසන්දනය

1. n. compare
2. n. comparison
3. n. reconciliation

සංසන්දනය කර බැලීමෙන්

adv. comparatively

සංසන්දනය කරනවා

v. compare

සංසන්දනය කරන්න

compare

සංසන්දනය කිරීම

Mat. comparing

සංසන්දනය කිරීමෙන් දැනගත්

a. comparative

සංසන්දනාත්මක

adj. comparative

සංසන්දනාත්මක කාල නිර්ණය

cross-dating