සංසක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එකට ඇලී පවත්නා ස්වභාවය ; සමීප සම්බන්ධතාව.
2. (පාරිභා.) යම්කිසි වස්තුවක අංශු අතර පවත්නා ආකර්ෂණ බලය ; එකම වර්ගයේ ශාක කොටස් එකට ඇලී පැවතීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. adhesion
2. Soc. coherence
3. n. cohesion