සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4330
සංසන්දනීක්ෂය
Che. comparoscope
සංසන්ද්යතාව
Sta. comparability
සංසන්ධි කතිකාව
Aes. negotiation
සංසන්ධිකනිකාව
Soc. negotiation
සංසන්ධිකයා
Aes. negotiator
සංසන්ධිත ප්රදාහය
සංසන්ධිතදාහය
Med. conjunctivitis
සංසන්ධිතප්රදාහය
සංසන්ධිතය
1. Med. conjunctiva
2. n. conjunctive
සංසරණ
1. adj. circulating
2. adj. circulatory
සංසරණ දශම
Mat. circulating decimal
සංසරණය
1. n. circulation
2. a. convergent
3. n. transmigration
සංසරණය කරනවා
සංසරණය නැවතීම
n. stasis
සංසරණය වන
සංසරණය වෙනවා
1. v. circulate
2. v. transmigrate
සංසරණය හා සම්බන්ධ
සංසරණයේ ඇති මුදල් ප්රමාණය වැඩි කරනවා
vt. reflate
සංසර්ග
සංසර්ග කරනවා
සංසර්ග වෙනවා
සංසර්ගය
1. n. coition
2. Psy. coitus
3. n. communion
4. n. company
5. n. conjunction
6. n. copulation
7. Soc. intercourse
8. Soc. mating
සංසර්ගයෙහි යෙදෙනවා
vi. copulate