සංසර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මිශ්‍රවීම ; එක්වීම.
2. මෛථුනය ; සංවාසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක්වීම; මෛථුනය (සං. සංසර්ග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. coition
2. Psy. coitus
3. n. communion
4. n. company
5. n. conjunction
6. n. copulation
7. Soc. intercourse
8. Soc. mating