සංසරණ
saṃsaraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සැරිසරන ; ගමන් කරන ; පැතිරෙන.
1. නා.ප්ර. සැරිසැරීම.
2. ගමන් කිරීම (රුධිරය වැනි දෙයක් සංවෘත මාර්ගයක) සැරිසැරී.
3. (පුවත්පත්, පොත්, මුදල් ආදිය) පැතිරීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අවිදීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සැරිසැරීම, සංචාරණය. (පි. 490)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. circulating
2. adj. circulatory
Digital Pāḷi Dictionary
- saṃsaraṇa 1 nt street; walkway [saṃ + √sar + aṇa]
- saṃsaraṇa 2 nt [saṃ + √sar + aṇa]