සංසරණය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හැසිරීම/ මුදල් වැනි දෙයක පැතිරීමේ ප්‍රමාණය (සං. සංසරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. circulation
2. a. convergent
3. n. transmigration