සංසක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇළුණු ; ආසක්ත ; එක් වූ ; සඞ්ගත වූ.
2. (පාරිභා.) (ගැලවීමට හැකිවන සේ) කොටස් ඇලී පවතින.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඇලුණු; එක් වූ (සං. සංසක්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adherent
2. Soc. adhesive
3. a. attached
4. adj. coherent
5. Bot. cohering
6. adj. cohesible
7. adj. cohesive
8. a. connected