තුලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බර කිරීම.
2. නා. සසඳා බැලීම.
3. (පාරිභා.) නා. අය හා වැය සැසඳීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බර කිරුම/ සසඳා බැලීම (පා. සං. තුලන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. balance
2. n. balancing
3. n. compare
4. Soc. comparison
5. n. evaluation
6. Oth. matching
7. n. scaling
8. n. weighing