ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2162

sill

1. Geo. ආස්තරය
2. n. එළිපත්ත
3. n. ජනෙල් පඩිය
4. Civ. පඩිය
5. n. යටෙළිපත

silliness

n. මෝඩකම

silly

1. a. අමන
2. a. තකතිරු
3. a. මෝඩ

silo

1. n. කොටාරය
2. n. ධාන්‍ය ගබඩාව
3. Civ. සයිලෝව

silt

1. Geo. රොන් මඩ
2. Bot. රොන්මඩ

siltation

රොන්මඩ තැන්පත් වීම

silting

1. Civ. රොන් මඩ බැඳීම
2. රොන් මඩින් ඇහිරීම

siltstone

මෘදු කණිකාමය අවසාදිත පාෂාණ

silurian

1. Geo. සිලුරිය
2. Bot. සිලුරීය
3. සිලූරිය

silvan

1. a. ආරණ්‍ය
2. a. වනය පිළිබඳ වූ
3. a. වනයෙහි වූ
4. a. වනසහිත වූ

silver

1. n. කලද්‍යෝ
2. කලදෝ
3. st. රජත
4. n. රිදිකාසි
5. n. රිදී
6. v. රිදී ආලේප කරනවා
7. n. රිදී භාණ්ඩ
8. vti. රිදීගානවා
9. vti. රිදීපාට වෙනවා
10. a. රිදීයෙන් තැනූ
11. Che. සිල්වර්

silver bromide

Che. සිල්වර් බ්‍රෝමයිඩ්

silver certificate

Eco. රජත සහතිකය

silver chloride

Che. සිල්වර් ක්ලෝරයිඩ්

silver iodide

Che. සිල්වර් අයඩයිඩ්

silver jubilee

1. n. 25 වෙනි සංවත්සරය
2. n. 25 වෙනි සාංවත්සරිකෝත්සවය
3. n. රජත ජයන්තිය
4. n. රජත සංඛය

silver lining

n. මඳ සැනසිල්ල

silver nitrate

Med. සිල්වර් නයිට්‍රේට්

silver plate

1. n. රිදී තහඩුව
2. n. රිදී භාණ්ඩ

silver solder

1. Phy. රිදී පාහන
2. Che. රිදී පාහනය
3. Art. රිදී පොඩි

silver standard

Acc. රිදී මිනුම

silver-fish

කාවා

silver-plate

1. n. රිදී තහඩුව
2. n. රිදී භාණ්ඩ

silver-plated

1. රිදී ආලේප කළ
2. රිදී ගාන ලද