රජත
rajata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රිදී ; කලදෝ.
2. ඇත්දළ.
3. රුධිරය ; ලේ ; ; රක්තය.
4. පාෂාණය ; ගල.
5. රන් ; රත්රන්.
6. සුදු පැහැය ; ශ්වේත වර්ණය.
7. මුතුහර.
වි. රිදියෙන් කළ ; රිදී මුවා ; රජතමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රිදී (පා. සං. රජත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. රිදී; රිදී කාසි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රිදී. (පි. 438)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. silver
Digital Pāḷi Dictionary
- rajata 1 nt money; cash; coin [√raj + ata]
- rajata 2 adj silver; whitish [√raj + ata]
- rajata 3 nt silver [√raj + ata]