සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 747
රඛසා
ඉ. නියපොතුවලින් සීරීම=එයින් හටගත් රෝගයක්. (පි. 437)
රඛි
√ භු. ගමනෙ, යාමෙහි, රඞ්ඛති, යෙයි. (පි. 437)
රගා
ඉ. එනම් මාර දුහිතෘව. (පි. 437)
රගි
√ භු. ගමනෙ, යාමෙහි, රඞ්ගති, යෙයි.
√ භු. සඞ්කායං, සැකයෙහි, රඞ්ගති, සැක කරයි. (පි. 437)
රඝී
√ භු. ගමන් නොවැලැක්මෙහි, රඞ්ඝති, ගමන් නොවලක්වයි. (පි. 437)
රඞ්ග
පු. රැඳුම, සායම් පෙවීම, රඟමඩල, නෘත්යය. (පි. 437)
රඞ්ගකාර
පු. සායම් පොවන්නා, රඟකරන්නා. (පි. 437)
රඞ්ගජාත
න. සායම් ජාතිය, සායම් වර්ගය, “යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්ය”. (පි. 437)
රඞ්ගජීවි
පු. සායම් කිරීමෙන් ජීවත්වන්නා, සිත්තරා. (පි. 437)
රඞ්ගරත්ත
ති. සායම් ඇලීම, සායම් පෙවීම. (පි. 437)
රඞ්ගු
පු. මුව ජාතියක්, මෘග විශේෂයක්. (පි. 437)
රච
√ භු. ගන්ථනෙ, ග්රන්ථනය කිරීමෙහි. රචති, රචනා කෙරෙයි. ග්රන්ථනය කරයි.
√ චු. පතියතනෙ, ප්රතියත්නයෙහි, රචෙති, රචයති, ප්රතියත්න කෙරේ, ප්රතිසංස්කරණය කරයි. (පි. 437)
රචති
ක්රි. (√ භු. ගන්ථනෙ, රචනා කිරීමෙහි +ති) රචනා කරයි, ග්රන්ථනය කරයි, ගොතයි. (පි. 437)
රචනා
ඉ. රචනාව, ග්රන්ථනය කිරීම. (පි. 437)
රච්ඡා
ඉ. වීථිය, වීදිය. (පි. 437)
රචිත
ති. රචනාකළ, ගොතන ලද. (පි. 437)
රජ
පු. න. ඔසප්, මල්රේණු,=මකරන්ද, ප්රකෘතිජ ගුණය, ධූලි, රජස්. (පි. 438)
රජක
පු. සායම් පොවන්නා, යජකයා, රදවා. (පි. 438)
රජක්ඛ
න. අක්ෂයෙහි රජස් ඇත්තා, චක්ෂුරාදින්ද්රෙයයන්හි රාගාදී රජස් ඇත්තා, “අප්පරජක්ඛෙ මහා රජක්ඛෙ සත්තෙ පස්සති.” (පි. 438)
රජත
න. රිදී. (පි. 438)
රජති
ක්රි. ඇලෙයි. (පි. 438)
රජන
න. රැඳීම, සායම් පෙවීම. (පි. 438)
රජනි
බේරුගස. (පි. 438)
රජනී
ඉ. රාත්රිය, රෑ. (පි. 438)