රඞ්ග
raṅga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පැහැය ; වර්ණය ; පාට.
2. රඟමඬල ; රංග භූමිය ; රඟපාන වේදිකාව.
3. නැටුම ; නෘත්යය ; රංගනය.
4. යුද පිටිය ; රණබිම.
5. විලාසය ; ආකාරය.
6. බෙලෙක් හෙවත් ටින් ලෝහය.
7. සුදු ඊයම්.
8. පුෂ්කර නම් ලවණය.
9. ඖෂධීය ද්රව්ය දමා සකස් කර ගත් කැඳ ; කාඩි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නාට්යය; නැටුම; නෘත්යභූමිය; සායම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රැඳුම, සායම් පෙවීම, රඟමඩල, නෘත්යය. (පි. 437)
Digital Pāḷi Dictionary
- raṅga 1 masc dye; colour [√rañj > raṅg + a]
- raṅga 2 masc [√rañj > raṅg + a]
- raṅga 3 masc stage; theatre [√rañj > raṅg + a]
- raṅga 4 masc [√rañj > raṅg + a]