රජනි

rajani

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රැය ; රාත්‍රිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

බේරුගස. (පි. 438)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. night
2. st. tumeric