සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3570

රජනි

1. st. night
2. st. tumeric

රජනිකර

st. moon

රජනී

n. night

රජපවුලේ වැඩිමහල් කුමරිය

n. princess royal

රජබව

Law. kingship

රජමාලිගය

n. court

රජමාවත

n. royal road

රජමැදුර

n. court

රජමැදුරක විශාල කුලුණ

n. donjon

රජය

1. n. government
2. n. state
3. n. body politic

රජය පිළිබඳ වූ

a. public

රජය සතු කිරීම

confiscation

රජයක කටයුතු වෙනත් රජයන් හවුල්ව පාලනය කිරීම

con-dominium

රජයට අයත්

a. state

රජයට පවරා ගත්

nationalised

රජයට පවරා ගන්නවා

nationalise

රජයට පවරා ගැනීම

n. nationalization

රජයත් නීතියත් අවලංගු කරන්නා

n. anarchist

රජයනය

Geo. regime

රජයනවා

v. govern

රජයේ ඉඩම්

Sta. crown land

රජයේ ඒජන්ත

Law. government agent

රජයේ ඒජන්සිය

Acc. government agency

රජයේ ණය මුදල්

n. national debt