සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3571

රජයේ නියෝජනය

Acc. government agency

රජයේ නිලධාරියා

n. bureaucrat

රජයේ බැංකුව

Acc. state bank

රජයේ මණ්ඩලය

n. bureau

රජයේ ලියවිලි රහස්‍ය නොවූ

a. unclassified

රජයේ වැඩ

Acc. public works

රජයේ සේවකයා

Law. public servant

රජයේ සේවය

Law. public service

රජසතු කරනවා

Law. confiscate

රජසතු කිරීම

Law. confiscation

රජස්

st. dust

රජ්ජුක

Bot. chordaceous

රජ්ජුපුඤ්ජය

n. cordage

රජ්ජුරුවෝ

n. king

රජ්ජුව

1. n. chord
2. n. chorda
3. n. cord
4. n. rope

රජ්‍යයට පැමිණීම

n. accession

රජු

st. king

රජු අල්ලා ගැනීම නොවැළක්විය හැකි බව

n. checkmate

රජු විසින් පීඨයකට පත් කරනු ලබන මහාචාර්ය

n. regius professor

රජු සහිත ප්‍රජාව

1. n. commonweal
2. n. commonwealth

රජුගේ

n. palace

රජුගේ මව් බිසොව

n. queen mother

රජුගේ අත්සන

n. sign manual

රජුගේ පෞද්ගලික වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් වෙන

n. privy purse