සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3572

රජුට හෝ පාලකයාට කරන අපහාසය

n. lese majesty

රජුන් තනන්නා

king-maker

රජුන් හෝ ප්‍රධානීන් පත් කිරීමට හැකියාවක් ඇති තැනැත්තා

1. king-maker
2. kingmaker

රජුන්ගේ වස්ත්‍රය

n. purple

රජෝ

st. dust

රඤ්චුව

n. herd

රඤ්ජනය

n. colouring

රට

1. n. clime
2. n. country
3. n. land
4. n. region
5. n. territory

රට අඟුරු

n. coal

රට අත්තන

n. trumpet flower

රට අසමෝදගම්

n. parsley

රට ඇඹිල්ල

1. n. blackberry
2. n. mulberry

රට ඈඳුරු

n. fennel

රට ඉඟුරුවලින් පෙරාගන්නා ලද ද්‍රවයක්

n. benzene

රට ඉඳි

n. date

රට කරනවා

v. govern

රට කොට්ටං

n. apricot

රට කොට්ටම්

n. almond

රට ගිරවා

n. cockatoo

රට දුම්මල

Art. gumlac

රට දෙහි

1. citron
2. n. lemon

රට නැති කරන

a. ruinous

රට පදිංචියට යනවා

vti. emigrate

රට පුරා පෙන්වනවා

v. barnstorm